අන්තර්ජාලයෙන් ලබාගත හැකි ප්රතිලාභ හා එහි අවදානම් ගැන දැනුම්වත් කළ යුතුය
නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ ගැන වඩාත් දැනුම්වත් කළ යුතුය
වෙබ් අඩවි නියාමනය කොට සීමා පැනවිය යුතුය
ළමුන්ට සමාජ මාධ්‍යවල සැරිසැරීමට ඉඩ නොදිය යුතුය
වෙබ් අඩවි අවහිර කිරීම සඳහා මෘදුකාංග වැනි තාක්ෂණික උපක්‍රම යොදාගත යුතුය