මාතර සිටින කාර්යබහුල සියළු දෙනාට නිවසේ සිට තාමාන්ට අවශ්‍ය කාර්යන් සිදුකර ගැනීමටත් නිවසේ සිට යම් මුදලක් ඉපයීමටත් ඇති වෙළඳපොළක් නිදසුන් ලෙස : යම්කිසි දෙයක් Type කරවාගැනීමට චායාරූප සංස්කරණය කර ගැනීමට ආදී කාර්යයන් සාධාරණ මුදලකට සිදුකරවා ගැනීමට ස්ථානයක් සකසා දීම අරමුණින් මෙම ක්‍රියාවලිය සිදුකරලීමට මාතර හොට් නිව්ස් කාණ්ඩයම බලාපොරොත්තු වන්නෙමු.

5 votes
Yes
 
100% / 5 votes
No
 
0% / 0 votes


Click here to share poll on specific pages, user profiles or purchase votes!