මෙය රටක් වශයෙන් අප සිටින්නේ කුමන මතයක දැයි දැන ගැනීමට කෙරෙන ස්වාධීන මත විමසුමකි. ප්‍රශ්නය :- උතුරු නැගනහිර ප්‍රදේශ වලට 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු පරිදි පොලිස් හා ඉඩම් බලතල ලබාදීමට හෝ ඊට වැඩි බලයක් ලබාදීමට ඔබ එකඟද නැත්ද? වෙනත් මතද ඉදිරිපත් කල හැක.



Click here to share poll on specific pages, user profiles or purchase votes!